About CMB Ads
Sri Lanka's fastest growing classified ads platform — real ads, real people, real results.
CMB Ads යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිදහස් දැන්වීම් වෙබ් අඩවියකි. කොළඹ සහ ශ්‍රී ලංකාව පුරාම ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් ලක්ෂ ගණනක් ජනතාවට ගෙනයාමට CMB Ads ඔබට උදව් කරයි. නොමිලේ දැන්වීම් පළ කර, verified badge එකක් ලබාගෙන ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්න.
1,000+Ads Posted
500+Verified Sellers
25+Districts Covered
Who We Are | අපි කව්රුද?
CMB Ads is a Sri Lanka-based online classified ads marketplace launched to give individuals and small businesses a free, simple, and trustworthy platform to buy and sell. We focus on quality over quantity — every ad goes through a review process before going live.
CMB Ads යනු ශ්‍රී ලංකාව තුළ පදනම් වූ ඩිජිටල් වෙළඳපොළකි. ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට නොමිලේ දැන්වීම් පළ කර, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙයි. සෑම දැන්වීමක්ම අපේ කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලැබේ.
What We Offer | අපේ සේවාවන්
- ✅Free Ad Posting — Post your ad at zero cost. Reach thousands of genuine buyers across Sri Lanka instantly. / නොමිලේ දැන්වීම් පළ කරන්න.
- 🔰Verified Ads — Get a verified badge to build trust with potential buyers. / Verified badge එකක් ලබාගෙන විශ්වාසනීයත්වය ගොඩනඟන්න.
- ⭐VIP & Super Ads — Boost your ad to the top with our affordable upgrade packages. / ඔබේ දැන්වීම ඉහළට ගෙනයාමට VIP / Super upgrade ලබාගන්න.
- 💬Direct Contact — Buyers reach you via Phone, WhatsApp, or Telegram — no middleman. / ගැනුම්කරුවන් Phone, WhatsApp, Telegram මගින් ඔබව කෙලින්ම සම්බන්ධ කරයි.
- 📱Mobile Friendly — Works perfectly on any device. / ඕනෑම උපාංගයකින් පහසුවෙන් භාවිත කළ හැකිය.
- 🔍Smart Search — Find what you need with powerful search and category filters. / ශක්තිමත් සෙවීම් පද්ධතියකින් ඔබට අවශ්‍ය දේ ඉක්මනින් සොයාගන්න.
How It Works | ක්‍රියාවලිය
Posting on CMB Ads is quick and straightforward. Here's how to get started:
- 1️⃣Create a free account using your email, Google, or Facebook. / ඔබේ email, Google හෝ Facebook ගිණුමෙන් ලියාපදිංචි වන්න.
- 2️⃣Click Post Ad, fill in your title, description, price and contact details. / Post Ad ක්ලික් කර, ඔබේ දැන්වීමේ විස්තර පුරවන්න.
- 3️⃣Upload a clear photo and submit. Our team approves within 24 hours. / ඡායාරූපයක් upload කරන්න. පැය 24 ඇතුළත approve වෙයි.
- 4️⃣Your ad goes live — buyers contact you directly. / ඔබේ දැන්වීම live වේ — ගැනුම්කරුවන් ඔබව කෙලින්ම සම්බන්ධ කරයි.
Why Choose CMB Ads? | ඇයි CMB Ads?
Unlike other classifieds platforms, every ad on CMB Ads is manually reviewed before it appears. We verify seller identity documents where requested, display clear VIP/Super/Normal ad tiers, and maintain a review system so buyers can share their experiences.
CMB Ads හිදී සෑම දැන්වීමක්ම manually සමාලෝචනය කරයි. Identity verification, ad tiers, සහ user reviews ක්‍රමය මගින් ආරක්ෂිත, විශ්වාසදායී අත්දැකීමක් ලබා දෙයි.